පාසල් නිල ඇඳුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි සිසුන්ට බෙදා හැරියේයැයි කියන මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර ...
පාසල් නිල ඇඳුම් වවුචර වෙනුවට නිල ඇඳුම් රෙදි සිසුන්ට බෙදා හැරියේයැයි කියන මහනුවර බදුර්දීන් බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය වවුචර බෙදා දෙන්නේ එම වවුචර මගින් සිසුන්ට කැමති ස්ථානයකින් නිල ඇඳුම් රෙදි මිලදී ගත හැකි පරිදිය.
COMMENTS