පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු මෙම සතිය ඇතුළත නිකුත් කිරීමට අධ්‍යාපන අමා...
පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු මෙම සතිය ඇතුළත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් කර ඇතැයි වාර්තාවේ.
සිසුන්ගේ ලකුණු පරිගණක ගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.
ලබන ජනවාරි මාසයේදී ම සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පැවසී ය.
COMMENTS