අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. මෙහි අරමුණ නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමයි. සුරාබදු කොම...
අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. මෙහි අරමුණ නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමයි. සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී මේ බව සදහන් කලේය.
මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් බොහෝ පිරිස් නීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුවී ඇති බවත් ඉන් රජයට බදු ආදායම අහිමි වී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
COMMENTS