අ නාගත ජනාධිපතිතුමා ලෙස චමල් රාජපක්ෂ මැතිතුමා පත්වන බවට තමන් වහන්සේට ආරංචි වූ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හි...
අනාගත ජනාධිපතිතුමා ලෙස චමල් රාජපක්ෂ මැතිතුමා පත්වන බවට තමන් වහන්සේට ආරංචි වූ බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් පවසනවා.
උන් වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙම කාරණය අප්‍රසිද්ධ කාරණයක් වන බවත් එමගින් තමන්වහන්සේ ඇතුළු සියලුම දෙනා සතුටු වන බව උන්වහන්සේ වැඩිදුරටත් පවසනවා.
මේ අතර මයන්ත දිසානායකහටද එම පාර්ශවය හා පැමිණ මේ රට ගොඩනගන්න ආරාධනාවක්ද අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් විසින් සිදුකලා.

COMMENTS