දුම්රිය වෘත්තීය සමිති අද (01දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබේ. ජනපති මෙත්‍රීපාල සිරිසේ...
ලැබුණ
ජනපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ගැටලු රැසකට විසදුම් ලැබුණ බවත් අනෙකුත් ගැටලු සඳහා ජාතික වශයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදෙන බවට ජනපතිවරයා එකඟවූ බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.
COMMENTS