මාතර මත්තල අධිවේග මාර්ගයට වන්දි හෝ ඉඩම් ලබානොදී තම ඉඩම් පවරාගත්තේ යැයි පවසමින් මාතර පාලටුව ප්‍රදේශයේදී පිරිසක් පෙරේදා (7දා) විරෝධතාවක් පැවැ...
අසාධාරණයක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙතිි. උදෑසන 8ට පමණ එම ව්‍යාපෘතියට අයත් වාහන යන මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළිණි.
තවදුරටත් පාලකයන් රැවටීමට ලක් කළහොත් මාරාන්තික උපවාසයකට පවා අවතීරණය වන බව උද්ඝෝෂකයෝ පැවැසූහ. ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත්වීමෙන් විරෝධතාව තාවකාලිකව නතර කරන බව ඔවුහු පැවසූහ.
මාතර - උදය කුමාර රණවීර
COMMENTS