දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොතරැයි අලෙවිය නවතී?
Homeප්‍රවෘත්ති

ලොතරැයි අලෙවිය නවතී?

PropellerAds

ජනවාරි මස 01 වැනිදා සිට ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළහොත් එදින සිට දිවයින පුරා ලොතරැයි පත් අලෙවි කිරීමෙන් වැළකී ...

තෙල් ඇමතිගේ සැක සංකා දුරු කරමින් අනුර තෙල් ගහගන්න හැටි හෙළිවෙයි!
බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ හුවමාරුවන ලිපිය ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්!
කාංචනට තෙල් ගේන්න මුදල් ඇමැති ඩොලර් හොයන්න ඕන! එහෙම බැරි නම් පූර්ණකාලීන මුදල් ඇමැති කෙනෙක් දාන්න ඕන! පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
ලොතරැයි අලෙවිය නවතී?

ජනවාරි මස 01 වැනිදා සිට ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළහොත් එදින සිට දිවයින පුරා ලොතරැයි පත් අලෙවි කිරීමෙන් වැළකී සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය අවධාරණය කරයි.

ලොතරැයි පතක මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (29) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා මේ බව සඳහන් කළේය.

තවදුරටත් විරෝධය පළ කිරීම සඳහා ජනවාරි මස 03 වැනිදා කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවත් ඒ සඳහා සියලු ලොතරැයිපත් අලෙවිකරුවන්ට සහ පාරිභෝගික ජනතාවට ආරාධනා කරන බවත් හෙතෙම සඳහන් කෙළේය.

ආණ්ඩුව තම ඉල්ලීම් නොසලකා හරිමින් ලොතරැයි මිල වැඩි කළහොත් තමන් ඉල්ලුම් කළ කොමිස් මුදල ලබාදිය යුතු අතර ලොතරැයි දිනුම් සඳහා ලබාදෙන මුදල වැඩිකළ යුතු බවද මාරඹගේ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට ලොතරැයිපත් වර්ග 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වන අතර ඒ අනුව දිනකට ලොතරැයි පත් ලක්‍ෂ 45ක් පමණ අලෙවි වෙයි. 

ආණ්ඩුවට ඉන් මිලියන විස්සක් පමණ ආදායමක් හිමිවෙන බවත් මහජන සුබසාධනය සඳහා ආරම්භ කළ ලොතරැයි පත මඟින් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වෙමින් පවතින බවත් පැවසූ මාරඹගේ මහතා හතළිස් දහසකට ආසන්න පිරිසක් ලොතරැයි පත් අලෙවි කරන බවත් ඒ අය ගැනත් ආණ්ඩුව සිතිය යුතු බවත් කියා සිටියේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොතරැයි අලෙවිය නවතී?
ලොතරැයි අලෙවිය නවතී?
http://ift.tt/2ijMMga
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_110.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_110.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy