දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි
Homeප්‍රවෘත්ති

බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි

PropellerAds

 මේ වනවිට දැඩි නාය අවධානම් තත්ත්වයකට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඊසානදිග මෝසම් වැසි සමඟ බරපතල ආපදා ඇතිවිය හැකි බවට විමර්ශන වාර්තාවලි...

වතු පාසල් ගුරු ප්‍රශ්නයට විසඳුම් දෙන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලයි!
සුව ඇමැතිගෙන් පෞද්ගලික ඔසුසල් හිමියන්ට සහන රැසක්
මාතලේ මුලස්ථානයේ රථ වාහන අබලන් වීමෙන් ගැටළු රැසක්!
බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි

 මේ වනවිට දැඩි නාය අවධානම් තත්ත්වයකට පත්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඊසානදිග මෝසම් වැසි සමඟ බරපතල ආපදා ඇතිවිය හැකි බවට විමර්ශන වාර්තාවලින් හෙළි වී ඇති බැවින් එවැනි ආපදා තත්ත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම රාජකාරියෙන් ඔබ්බට ගොස් පරිත්‍යාගශීලීව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඉල්ලීමක් කරයි.

ඒ මහතා මෙම ඉල්ලීම සිදුකළේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ආපදා සහන විමර්ශන සාකච්ඡාවකදීය.

එහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා, "ජාතික ගොඩනැගිලි පරේයේෂණ වාර්තා අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 69% ක් අස්ථාවර තත්ත්වයට පත්ව නිවාස 7000 ක් දැඩි, මධ්‍ය සහ අඩු අවදානම් තත්ත්වයට පත්වී තිබෙනවා. ගිය ජනවාරි පළමුවෙනිදා සිට මේ දක්වා කඳු ගිනිගැනීම් 200කට වැඩි ප්‍රමාණයක් මේ බදුල්ලේ සිදුකරලා තියෙනවා. මේ කදු ගිනි තැබීම්වල අවසාන රිස්ස මේ මී වදයක් වගේ බද්ද වෙලා තියෙන පස් රත් වෙලා එකින් එක වියෝජනය වෙනවා ලිහෙනවා. ලිහෙනු නිරාවරණ පොළොවට වැටෙන වැස්ස සියල්ල සෝදාගෙන යනවා.  

ජාතික ගොඩනැගිලි පර්යේෂක ආයතන වාර්තා අනුව මට නම් හිතෙන්නෙ බදුල්ල පවතින්නේ තවත් අවුරුදු 50යි. මේ අස්ථාවර තත්ත්වය එන්න එන්න වර්ධනය වෙනවා. ඒක නිසා පෙබරවාරි මාසයේදී මෙහි පැමිණි අග්‍රාමාත්‍යතුමා පිහිට වූ ආර්ථික කමිටුවේ මූලික සාකච්ඡාවට ලක් වුණෙත් මේ කාරණයමයි. ඒ ආර්ථික කමිටුව තීරණයක් ගත්තා එක තැනක පිහිටුවන නිවාස ව්‍යාපෘති හදලා ඒ නිවාස ව්‍යාපෘතිවලට එක තැනකට අවශ්‍ය පොදු පහසුකම් ලබාදෙන්න කියලා" යනුවෙන් පැවසීය.

නාය අවදානම් ප්‍රදේශවල දත්ත රැස්කිරීම සඳහා ගොඩනැගිලි පර්යේෂණආයතනය විසින් ගූගල් සීතියම්ගත කිරීම ආරම්භ කළද මේ දක්වා සිදුකර ඇත්තේ ඉන් 50% ක් බවත් ඒ සඳහා ජනතාව නිසි පිළිතුරු ලබා නොදෙන බවත් මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් පෙන්වා දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි
බදුල්ලේ ආයු කාලය තවත් වසර 50යි
http://ift.tt/2hcoqTP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/50_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/50_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy