අංශ කිහිපයක් වෙත පැවති එම ජිප් රථ බොහොමක් ඉතා අබලන් තත්වයේ පැවතීමෙන් නිතර නිතර නඩතුතු කටයුතු සදහා යොමු කෙරෙන අතර දෛයිනික රාජකාරි කටයුතු ස...
අංශ කිහිපයක් වෙත පැවති එම ජිප් රථ බොහොමක් ඉතා අබලන් තත්වයේ පැවතීමෙන් නිතර නිතර නඩතුතු කටයුතු සදහා යොමු කෙරෙන අතර දෛයිනික රාජකාරි කටයුතු සිදු කිරිමේදී මෙම
තත්වය හේතුවෙන් විවිධ ගැටළු සදහා මුහුණ දිමට සිදුවන තත්වය පවතින බැවින් මේ පිළිබද වගකිව නිළධාරීන්ගේ අවධානය යොමු විය යුතුයැයි බව පොලිස් ප්‍රකාශවරයෙකු පැවසීය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අභයසිරි
COMMENTS