අද සිදුවන පුද්ගලික බස් වැඩ වර්ජනය ගැන අදහස් දක්වමින් මතුගම බස් නැවතුම්පොලේ සිට හිටපු ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ස...
අද සිදුවන පුද්ගලික බස් වැඩ වර්ජනය ගැන
අදහස් දක්වමින් මතුගම බස් නැවතුම්පොලේ සිට
හිටපු ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සිය අදහස් දැක්වූවා. ඔහු කියා සිටියේ මෙම කරදරය දාගත්තේ ගැමුණු බවයි. ගැමුණු 2500 ප්‍රශ්න ගැන ඇමතිවරයා සමග සාකච්ඡාවකට ගොසින් ඒ වෙනුවට 25000 දඩය ගැන එකඟතාව ලබාදී පැමිණ පිරිස පාවාදුන් බව කියා සිටියා.
එම වීඩියෝව පහතින්
අදහස් දක්වමින් මතුගම බස් නැවතුම්පොලේ සිට
එම වීඩියෝව පහතින්
COMMENTS