දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ
Homeගොසිප්

පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ

PropellerAds

පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් 31 ව...

ගමම ආදරය කළ දරුවාට මහ රෑ අත්වුණු අවාසනාවන්ත ඉරණම
විවාහ ලියාපදිංචියට යන අතරේ වාහන තුනක ගැටී අනතුරක්
අංගොඩ ලොක්කාට බයික් එක දුන් පොලී මුදලාලී හිරේට

පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ
31 දා ශෝක දිනය

අහෝසි කෙරේ

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් 31 වනදා ජාතික ශෝක දිනයක්‌ ලෙස නම් කරන බවට ඊයේ දහවල් නිවේදනයක් නිකුත් වුවද පවුලේ අය එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා රජය එය අහෝසි කර තිබේ.
ශෝක දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස හිටපු අගමැති පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා ඇතුළු 
ඒ මහතාගේ පවුලේ ඥතීන්

ඉල්ලීමක් කළ නිසා ශෝක දිනය ප්‍රකාශයට පත්නොකරන බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වසරේ අවසාන දින දෙක වන 30 සහ 31 යන දින උත්සව සහ අනෙකුත් කටයුතු සැලසුම්කර තිබෙන වකවානුවක් නිසා 31 වනදා ශෝක දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන්  ජනතාව දුෂ්කරතාවට පත්වනු ඇතැයි වික්‍රමනායක පවුලේ අදහසයි.
එබැවින් එම දින දෙකින් එකක්‌ හෝ ශෝක දිනයක්‌ ලෙස නම් කර ඇත්නම් එය ඉවත් කරන ලෙස පවුලේ ඥතීන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන්ද ලිඛිතව ඉල්ලීමක්‌ කර තිබුණි.‍

රත්නසිරි වික්‍රමනායක මහතා මියයන්නට පෙර රෝගීවී අසාධ්‍යව සිටින ඡායාරූප පසුගිය සතියේ මාධ්‍ය වල පළවූ අවස්ථාවේද ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මහතා දන්වා සිටියේ තම පියාට එහෙමට අසනීපයක් නැති බවත් ඔහු සුවය ලබා නිවසට ගෙන ඒමට නියමිත බවත් ඡායාරූප පළ කිරීම සදාචාර විරෝධී බවත්ය.
එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව හිටපු අගමැතිවරයා සමුගත්තේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ
පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ
http://ift.tt/2igaSbC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/31_29.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/31_29.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy