ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ ඩෙංගු රෝගයට ගොදුරුව දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය ක්‍රමයෙන් සුව...
එහෙත්
කොළඹදී උණ රෝගය වැලඳී ඇති ඇය පුහුණුවීමක් සඳහා දියතලාවට පැමිණ සිටි අතර රෝගී තත්ත්වයට පත්වීම නිසා රෝහල් ගතකර ඇති බවත් වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා කීවේය.
(දියතලාව - ජගත් ගාමිණී)
COMMENTS