පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් බාල වයස්කාර පාසල් දැරියක දූෂණය කිරීමේ චෝදනාව මත මහව පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන මහව අධිකරණයට ඉදිරිපත් ...
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත
කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවක් හමුවේ මෙම පුද්ගලයා මෙම දැරිය සමඟ ලිංගිකව සිටිමින් ඇයව දූෂණය කර ඇති අතර මේ පිළිබඳ දැරියගේ මවුපියන්ට දැනගන්නට ලැබී ඔවුන් විසින් මහව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මහව පොලිස් ස්ථානයේ නිලධාරියෙක් පැවැසීය.
ගල්ගමුව -අරෝෂණ මාන්නප්පෙරු
COMMENTS