දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)

PropellerAds

මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ට අයවැය පිළිබඳව විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා පත් කළ කමිටුව මගින් අයවැයේ බරපතල දෝෂ රැසක් පෙන්වා දී ඇති බව ...

කළුගග ජලාශය පිරෙයි - පරණ ලග්ගල නගරය ජලයෙන් යටවෙයි (PHOTOS)
රංගේට ලංසුවක් - හර්ෂ ද සිල්වා හෙළි කරයි
තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙති
අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)

මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින්ට අයවැය පිළිබඳව විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා පත් කළ කමිටුව මගින් අයවැයේ බරපතල දෝෂ රැසක් පෙන්වා දී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියාසිටියේ මේ පිළිබඳව කතානායකවරයාට දැනුම්දුන් බවත් ඔහු එය පිළිබඳව අවධානය යොමුකරන බව පැවසූ බවත්ය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආරක්ෂක අංශ සාමාජිකයින් තම පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් භාවිතා කරන වාහන පොලිස් භාරයට ගැනීමේ සූදානමක් පවතින බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)
අයවැයේ දෝෂයක් - ඒකාබද්ධය හෙළි කරයි (VIDEO)
http://ift.tt/2fPvwQh
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy