ලංකාපුත්‍ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් යොමුවිය. මෙම පැම...
ලංකාපුත්‍ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් යොමුවිය.
මෙම පැමිණිල්ල ගොනු කළේ පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මදුමාධව අරවින්ද මහතා, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් විසිනි.
වීඩියෝව පහතින්.
COMMENTS