දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්ව පෙරහැරින් රැගෙන ගිය අයුරු (video)
Homeගොසිප්

ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්ව පෙරහැරින් රැගෙන ගිය අයුරු (video)

PropellerAds

ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා  පෙරහැරින් රැගෙන ගිය අයුරු (Video) ජනපතිත් එක්වේ අභාවප‍්‍රාප්ත ආචාර්ය අමර...

යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
චතුරිකා, ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.
ජනයුගය අද නැහැ : සේවක වර්ජනයක්!
ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා 
පෙරහැරින් රැගෙන ගිය අයුරු (Video) ජනපතිත් එක්වේ

අභාවප‍්‍රාප්ත ආචාර්ය අමරදේවයන්ගේ දේහය අද උදෑසන 10.15 ට පමණ බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට ටොරින්ටන් නිදහස් චතුරශ‍්‍රය දක්වා අවමංගල රථයක නංවා පෙරහැරකින් රැගෙන ගියා.
රසිකයින් කලා ශිල්පීන් දේශපාලකයින්
ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

අමරදේවයන්ගේ බිරිය දේහය පසුපස ගමන් කළ මෝටර් රථයේ ගමන් කරනු දක්නට ලැබුණි.ජනමාධ්‍ය ඇමතිවරයාද පෙරහැරේ ගියා.
රූපවාහිනී සංස්ථාව ආසන්නයේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හා ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර දේහය රැගත් වාහනයට පුෂ්පෝහාර දැක්වූ අතර අනතුරුව එතැන් සිට නිදහස් චතුරශ‍්‍රය දක්වාම ජනපතිවරයාත් දේහය සමග ගමන් කළා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්ව පෙරහැරින් රැගෙන ගිය අයුරු (video)
ආචාර්ය අමරදේවයන්ගේ දේහය මල් ශාලාවේ සිට නිදහස් චතුරශ්‍රය දක්ව පෙරහැරින් රැගෙන ගිය අයුරු (video)
http://ift.tt/2f7diaD
https://i.ytimg.com/vi/mYHoYoHQ7fY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy