තමාට ලැබෙන හොඳම ත්‍යාගය ජනතා ආදරය හා ආශීර්වාදය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ ...
තමාට ලැබෙන හොඳම ත්‍යාගය ජනතා ආදරය හා ආශීර්වාදය බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) දිනට යෙදී තිබූ ඒ මහතාගේ 71 වැනි ජන්ම දිනය නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවල පිළිතුරු ලබාදෙමිනි.
ආගමික වතාවත්වලට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ අලුයම නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අතර එහිදී ආගමික වතාවත්වලින් අනතුරුව කිරි අම්මාවරුන් 100 දෙනෙකු උදෙසා දානමය පුන්‍යකර්මයක් හා ගැබිණි මාතාවන්ට පෝෂණ මලු ලබා දීමක්ද සිදු කෙරුණි.
වීඩියෝව පහතින්.
COMMENTS