දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)
Homeප්‍රවෘත්ති

රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)

PropellerAds

රජයේ ආදායම වැඩිකර ගැනීමට අසාමාන්‍ය ලෙස ජනතාව මත බදු පනවා ඇති බවත් අයවැය තුලනය කර ගැනීමට රාජ්‍ය දේපල විකිනීමට රජය සැලසුම් කර ඇති බවත් ඒකාබද...

ඉතිහාසය විෂය මාලාව ගැන ජාතික අධ්‍යාපන ආයතනයෙන් නිවේදනයක්
වැසි තත්ත්වය තවදුරටත්
මැතිවරණයේ බඩු බෙදිල්ල ගැන නාමල් කතා කරයි
රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)

රජයේ ආදායම වැඩිකර ගැනීමට අසාමාන්‍ය ලෙස ජනතාව මත බදු පනවා ඇති බවත් අයවැය තුලනය කර ගැනීමට රාජ්‍ය දේපල විකිනීමට රජය සැලසුම් කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, "අපි හිතනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩියෙන් මුදල් අච්චු ගහයි කියලා. මොකද අයවැය තුලනය කරගන්න. නමුත් රජයේ අපේක්ෂා කරන්නේ අයවැය තුලනය කර ගැනීම සඳහා රාජ්‍ය දේපල එකින් එක විකිණීම. දැනට ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ආකාශ, වනභූමි, තටාක, ගංගා, මහාසමුද්‍ර මේ සියල්ල විකුණන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ" යනුවෙන් කියාසිටියේය.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැය ලේඛණය විශ්වාස කළ නොහැකි එකක් බවත් ඒ අනුව මෙය යහපාලන ආණ්ඩුවේ අවසාන අයවැය ලේඛණය වියහැකි බවත් ය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)
රටම විකුණන සැලසුම ගැන බන්දුල කියයි (VIDEO)
http://ift.tt/2eqcmBC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy