පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී අසල්වාසී තරුණයෙකු මියයාමෙන් පසු තමා ගැන සඳහන් කරමින් ඒ සම්බන්ධ මඩ ප්‍රචාර සමාජ ජ...
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නිවසේදී අසල්වාසී තරුණයෙකු මියයාමෙන් පසු තමා ගැන
විමල් වීරවංශ මහතාගේ දියණිය අද (04) දින ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කර ඇත.
තමන්ගේ පුද්ගලිකත්වයට හානි වන ආකාරයේ තොරතුරු සහ ඡායාරූප පළ කර ඇති බවට සාක්ෂිද ඇය එහිදී ඉදිරිපත් කර ඇත.
එම පැමිණිල්ල ඉදිරියේදී විභාගයට ගනු ඇතැයි වාර්තාවේ.
විමල්ගේ නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ තවමත් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර විමල් වීරවංශ පවසන්නේ ඔහු මියගියේ හෘදයාබාධයක් නිසා බවයි.
COMMENTS