ලබන 2017 වසර අවසන් වීමට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයසුන්දර මහතා පවසයි. එම සත්වෝද්‍යානය පිළිබඳව...
ලබන 2017 වසර අවසන් වීමට පෙර දෙහිවල සත්තුවත්ත රාත්‍රී උද්‍යානයක් කරන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයසුන්දර මහතා පවසයි.
එම සත්වෝද්‍යානය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී එම සත්වෝද්‍යානය තුළ සිටින සතුන් කූඩුවලින් ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.
දෙහිවල සත්වෝද්‍යානය වසර 100ක් පමණ පැරණි වූවකි.
COMMENTS