“ජනබලය කොළඹට“ විරෝධතා ජන රැළිය මේ වන විට ලේක්හවුස් වටරවුම ඉදිරියේ රැස්ව තිබේ. ලෝටස් මංසන්ධිය හා ලේක්හවුස් වටරවුමේ එක්ව සිටින විරෝධතාකරුවන...
“ජනබලය කොළඹට“ විරෝධතා ජන රැළිය මේ වන විට ලේක්හවුස් වටරවුම ඉදිරියේ රැස්ව තිබේ.
ලෝටස් මංසන්ධිය හා ලේක්හවුස් වටරවුමේ එක්ව සිටින විරෝධතාකරුවන් අද (05) රාත්‍රීයේ කොළඹ රැඳී සීටිමට බලාපොරොත්තු වන වාර්තා වේ.
තව සුළු වේලාවකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැස්වීම ඇමතීමට නියමිත බව ද වාර්තා වෙයි.
මේ අතර ජන රැළියට සමගාමීව පවත්වනු ලබන සත්‍යග්‍රහය ද අද රාත්‍රීයේ ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
COMMENTS