බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බැවින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ ලකුණු පවතින බව කාල...
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය මේ වන විට දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බැවින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් අද (19) සිට නොවැම්බර් 21 වනදා දක්වා දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි අපේක්ෂා කළ හැකි බවයි.
COMMENTS