එ ළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අරමුණ විය යුත්තේ 2024 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කොට ඔහුව ජයග්‍රහණය කරවීමට අවශ්...
එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ අරමුණ විය යුත්තේ 2024 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කොට ඔහුව ජයග්‍රහණය කරවීමට අවශ්‍ය අඩිතාලම දැමීම බව එම කණ්ඩායමේ ජේෂ්ඨයන් ප්‍රකාශ කොට තිබේ. පෙරේදා (02) සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී පක්ෂයේ ජේෂ්ඨයන් මෙම අදහස ඉදිරිපත් කොට තිබේ.
එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් චම්පික රණවක මහතා ද සහභාගී වී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කොට නොමැත.
චම්පික රණවක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහිව පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටි අතර 2024ද එම අවස්ථාව ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඔහු තුළ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
-asianmirror

COMMENTS