දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි
Homeප්‍රවෘත්ති

15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි

PropellerAds

කැ බිනට් මණ්ඩලය 15 කට සීමා කරමින් වෙනසක් කරන බව පෙන්වූ ආණ්ඩුව තවත් පිරිසකට රාජ්‍ය ඇමති ධුර පිරිනමමින් සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීමට කටයුතු ...

"දැන් තියෙන්නේ සිරකරුවන් වෙනුවට නඩු පුනරුත්ථාපනය කිරීමක්" - දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය
සකර්බර්ග්... “ ට්‍රම්ප් විරෝධී “ කුමන්ත්‍රණ ගැන ට්‍රම්ප්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
සරණාගතයන් රටට ඇතුළුවුනොත් තාවකාලිකව රැකබලා ගැනීම ජාත්‍යන්තර නීතියක් - මංගල
කැබිනට් මණ්ඩලය 15 කට සීමා කරමින් වෙනසක් කරන බව පෙන්වූ ආණ්ඩුව තවත් පිරිසකට රාජ්‍ය ඇමති ධුර පිරිනමමින් සුපුරුදු පරිදි ජනතාව ඇන්දවීමට කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. කැබිනට් මණ්ඩලය 15 ට සීමා කරන බව පැවසීමෙන් තමාද සතුටු වූ බවත්, එය ඒ අයුරින්ම ක්‍රියාත්මක වූයේ නම් විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට යන මුදල්වලින් ජනතාවට ‍සහන දීමට අවස්ථාව තිබූ බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
කැබිනට් ඇමති, රාජ්‍ය ඇමති යනුවෙන් හැඳින්වුවද ඔවුන්ට ලැබෙන වරප්‍රසාදවල කිසිදු වෙනසක් නොමැති බවත්, තිබෙන එකම වෙනස කැබිනට් හෝ රාජ්‍ය ඇමතිරුන් ලෙස හැඳින්වීම පමණක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

බදුර්දීන්ලාට, හකීම්ලාට, සාෆිලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු ලබාදුන් පුද්ගලයන් දැන් ආණ්ඩු බලය ලබාගෙන රාජිතලා, චම්පිකලා පසුපස පන්නන බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය පවසන්නේ හැකිනම් ජනතාවට පොරොන්දු වූ පරිදි බදුර්දීන්ලා අත්අඩංගුවට ගන්නා ලෙසයි. එවිට කැලෑ කැපීම සඳහා අවසර ලබාදුන්නේ කවුද, ඒ සඳහා ගැසට් නිවේදන නිකුත් කළේ කවුද, අනවසර පදිංචි කිරීම් සිදු කළේ කවුද යන්න හෙළිවන බවත් ඇය පවසනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි
15 පෙන්නලා ජනතාව අන්දපු හැටි හිරුණිකා කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr5YCAQama000RXsMtpnUu5YpQd8j-2sfry7-NPHm-3lj8AvD_2uzBgixnjdLheXOW_X02wDPKp83qp8OiinEXGcEfZuVPYT_Q3LseVkz8Ff2E_GEv-WbDwxO3726Ton_mc1-HbqAr76Dm/s320/image_6e67ea011f.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr5YCAQama000RXsMtpnUu5YpQd8j-2sfry7-NPHm-3lj8AvD_2uzBgixnjdLheXOW_X02wDPKp83qp8OiinEXGcEfZuVPYT_Q3LseVkz8Ff2E_GEv-WbDwxO3726Ton_mc1-HbqAr76Dm/s72-c/image_6e67ea011f.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/15_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/15_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy