දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?
Homeප්‍රවෘත්ති

මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?

PropellerAds

ආණ්ඩුවේ ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය...

නැවකින් කොකේන් කිලෝ 800ක් හමුවෙයි
උතුරේ ඇමැතිවරු ගැන වංචා දූෂණ පැමිණිලි
මාලිංග හදිසියේ රෝහල් ගත කරයි
මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?

ආණ්ඩුවේ ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන ලෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වැනි දිනය යටතේ විවාදයට එක්වෙමින් පෙරේදා (17) පාර්ලිමේන්තුවේදී කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් ඉතිහාසයට එක්වී ඇති මහින්ද රාජපක්ෂ මහතාට රට ඊළඟ පියවරට ගෙනයෑම සඳහා රජයට උදව් කිරීමට එක්වන ලෙස අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.

“මම හිටපු ජනාධිපතිතුමාට කියන්නේ අපට සහාය දෙන්න කියලා. මොකද එතුමාත් මේ රටේ ඉතිහාසයට එක්වෙලා තියෙන්නේ. එතුමා යුද්ධය අවසන් කළා. දැන් ඊළඟ පියවරට යන්න අපිට උදවු කරන්න. හිටපු ජනාධිපතිතුමාට ඊළඟ පියවරට යන්න බැරි වුණා. යුද්ධය දිනුවාට ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න බැරි වුණා.

මොකද එතුමා ජාත්‍යන්තරයත් එක්ක රණ්ඩු වුණා. විශේෂයෙන්ම මම හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා අපට සහයෝගය දෙන්න කියලා. ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි ලංකා ඉතිහාසයේ මුල්ම වතාවට සියලු පක්ෂ එක වහලක් යටට ගෙනල්ලා සාකච්ඡා කරන්න හැකි වෙලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාටත් කියනවා මේකට සහාය දෙන්න කියලා. අවස්ථාව පැහැර හරින්න එපා“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?
මහින්දගේ උපන් දිනයට ආණ්ඩුවෙන් තෑග්ගක්?
http://ift.tt/2goewSP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_714.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_714.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy