කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගැනීමට සමත්වී තිබේ. එම කාර්යංශයේ ප්‍ර...
කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගැනීමට සමත්වී තිබේ.
එම කාර්යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉක්වදෝරයේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව බලාගමන් කිරීමට නියමිතව තිබූ නෞකාවක තිබී මෙම කොකේන් තොගය සොයා ගත් බවයි.
අධිකරණ නියෝගයකට අනුව සිදුකළ පරීක්ෂාවකදී නෞකාවේ බහාලූමක තේක්ක දැව අතර, සගවා තිබියදී මේවා හමුවී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයා ගත් වැඩිම කොකේන් තොගය ද වන බවයි.
මෙම කොකේන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
COMMENTS