දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි
Homeප්‍රවෘත්ති

දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි

PropellerAds

ඒකාබද්ධ විපක්ෂය නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාර...

මිනුවන්ගොඩ සිදුවීම පසුපස සිටිනුයේ දේශපාලන කල්ලියක් - මැතිවරණය කල් දමා ගැනීම සැලසුමයි !
විනාශ වූ දේපළ වලට දේශපාලකයන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවනු - මහජනයාගෙන් ඉල්ලීමක් !
"මිනුවන්ගොඩ සිංහල කඩත් කුඩු කරලා - ආණ්ඩුවේ කෝන්ත්‍රාත්වල අවුල ඒකයි" ඇමති රංජන්ගෙන් අමුතු කතාවක් !
දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි

ඒකාබද්ධ විපක්ෂය නායකයින් ඉදිරියේදී හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේ දී පැවති රාජිත සේනාරත්න පදනම විසින් සංවිධානය කරන ලද පිය සෙනෙහස අහිමි වූ දරුවන් 200 කට පාසල් උපකරණ බෙදාදීමේ “ස්ව ශක්ති මාතා”  වැඩසටහනේ දෙවන අදියරට සහභාගී වෙමිනි. 

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“නව දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වෙනවා. එහි නායකයින්ට එරෙහිව ඇති චෝදනා විමර්ශණය වෙමින් පවතිනවා. ඉදිරියේ එම නායකයින් හිරේ විලංගුවේ වැටුනාම නව පක්ෂය හොයා ගන්නත් බැරි වෙයි. නායකයෝ සිරගෙදරට ගිය පසු අනෙක් පිරිසට වෙන දෙය හිතා ගන්න බැරි වෙයි.” 

“රටේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කර සමාන පුරවැසියෙකු බවට පත්කර තිබෙනවා. අපි මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එනවා. විගණන පනත ගෙන එනවා. යහපාලන රජය පවා අද ඇමැතිවරුන්ට විවේචනය කිරීමේ නිදහස ලබා දී තිබෙනවා. අපේ රජයේ දුර්වලතාවය තමයි රාජපක්ෂ සමයේ සිදු වූ මහාපරිමාන මුදල් කොල්ල කෑ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරිමයි. ඔවුන් කොල්ල කෑ මුදල් ප‍්‍රමාණය සොයාගන්න පවා අමාරුයි. එම මුදල් රටවල් 07 ක තැන්පත් කර තිබෙනවා. උපක‍්‍රමශීලිව තමයි මුදල් තැන්පත් කර තිබෙන්නේ. ඩුබායි බැංකු ගිණුම්වල අංක සහ මුදල් ප‍්‍රමාණ පිළිබද තොරතුරු අප ලබාදුන්නා. ඒවා ගැන සිදු කරන පරීක්ෂණ කඩිනම් කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි
දූෂිත නායකයින් ලඟදීම හිරේ - නව පක්ෂය නැති වෙන හැටි රාජිත හෙළි කරයි
http://ift.tt/2fITaiG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_69.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_69.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy