දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 
Homeප්‍රවෘත්ති

මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 

PropellerAds

යහපාලන රජයට අභියෝගයක් කිරීමට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් ඉන් සිදුවන හානිය ශ්‍රී...

වේල් දෙකක් කන්න කියපු මන්ත්‍රී යළි කතාකරයි... තුන්වේල කන්න බැරි අයට කනගාටුව ප්‍රකාශ කරයි (video)
කොළඹ වරායේ අක්කර 13ක් චීනයට දීම වහා නවතනු - වරාය-තෙල්-විදුලිය ඒකාබද්ධ වර්ජනයකට සැරසෙයි (video)
මුදල් ඇමති බැසිල්ගෙන් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක්!
මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 

යහපාලන රජයට අභියෝගයක් කිරීමට හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීමට මහින්ද රාජපක්ෂ මහතා නව පක්ෂයක් බිහි කර ඇති බවත් ඉන් සිදුවන හානිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව අනාගත දේශපාලනයට පවා බලපාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ස්වයං රැකියා උපකරණ බෙදාදිම සදහා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (07)පැවැති උත්සවයකදී ය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසී ය.

“අද ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයක් පිහිටුවන්නත් ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්නත් කතා කරන්නත් යෝජනා ඉදිරිපත් කරන්නත් වත්මන් ජනාධිපතිගේ හා අගමැතිගේ යහපාලන රජය යටතේ සම්පුර්ණ නිදහසක් හා අයිතියක් ලබා දිල තියෙනවා. මට ඉතිහාසය දිහා බලනකොට මතක් වෙනව මගේ පියාත් ලලිත් ඇතුලත්මුදලි මහතාත් ඒ කාලෙ අවශ්‍යතාවයක් උඩ රාජාලියා පක්ෂය බිහි වුණේ. ඒ වකවානුවෙදි ප්‍රේමදාස මහත්තයා ඝාතනය වුණා, ලලිත් ඇතුලත් මුදලි මහත්තයා ඝාතනය වුණා. රාජාලියා පක්ෂය ලක්ෂ ගාණක් ගත්ත නමුත් මගේ පියා හා ඔහු එක්ක හිටපු හැමෝටම  ඩී.බී.විජේතුංග ඡනාධිපතිගෙ ආරධනාවෙන් අන්තිමට මහගෙදර වු එක්සත් ජාතික පක්ෂයට නැවත යන්න වුණා“ 

“ගමේ ගොඩේ පක්ෂ බෙදිල ගහ මරාගන්නෙ නැතුව ජනාධිපතිත් අගමැතිත් එකතුව සමගිව පෙන්වා ඇති ආදර්ශය ගමේ සියලුම දෙනාත් ආදර්ශයට ගෙන රට දියුණුව කරා ගෙන යෑම සදහා එකතු වන්නැයි ද දිසානායක මහතා සදහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 
මහින්දගේ අලුත් පක්ෂය අනාගත දේශපාලනයට බලපාන බව එජාප මන්ත්‍රී කියයි 
http://ift.tt/2eg6jzy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_653.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_653.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy