දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි !
Homeප්‍රවෘත්ති

පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි !

PropellerAds

අ නුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ (ලොකු මල්ලි) හෙවත් එස්.එෆ්. ලො...

පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..
මා විසින් පුද්ගලයන් ගණනාවක් මලවුන්ගෙන් නැගිට්ටුවා තිබෙනවා..- ශ‍්‍රී ලංකාවේ BornAgain නායක හෙලි කරයි..
ජයලාල් රෝහණ දිවි රඟමඩල හැරයයි!
නුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ (ලොකු මල්ලි) හෙවත් එස්.එෆ්. ලොක්කා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (5 ) ඝාතනය කර ඇත්තේ කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් බව වාර්තා වනවා.

ඊයේ දවල් 12.30ට පමණ කළු පැහැති කබාවලින් සහ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හිස් වැසුම් සහ මුහුණු ආවරණ පැලඳ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගමන් ගත් එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියට කිසිදු අනතුරක් සිදුවී නැති වීම විශේෂත්වයක්.

ඉරෝන් රණසිංහ නමැති මියගිය අය අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් පසුව පෙම්වතිය දහයියාගම හන්දියේ වෙළෙඳසලකින් එළවළු මිලදී ගෙන නිවස වෙත ගමන් ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයේ වේගය අඩු කරනවාත් සමගම යතුරුපැදිය ​මෝටර් රථයේ රියැදුරු අසුන අසලටම ළංකොට වෙඩි තබා තිබුණා.

තුවාලකරු අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති අතර වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදියෙන්ම අනුරාධපුර අභය මාවත ඔස්සේ නගරය දෙසට පලා ගොස් තිබෙන බව වාර්තා වනවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි !
පෙම්වතිය එළවළු මිලදී ගන්න ගියා..ස්කූටියකින් ළඟටම ඇවිත් වෙඩි තිබ්බා.. – එස්.එෆ්. ලොක්කා ඝාතනය කර පලා ගියෙත් නගරයටමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBcUuNHAy_VsHsc47Qh4TFVbTjy3e7cTdiRru4JpBUA2dtZqK7-sJYcn0qxHHrFDeqXYqEWtfAxZsCIg_2WgP4wJGp3FAH3OjISyIhuUCEZHRzBf0rlaN4_oaMjduPSH5cFWPt31IbjKo/s320/sf-lokka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBcUuNHAy_VsHsc47Qh4TFVbTjy3e7cTdiRru4JpBUA2dtZqK7-sJYcn0qxHHrFDeqXYqEWtfAxZsCIg_2WgP4wJGp3FAH3OjISyIhuUCEZHRzBf0rlaN4_oaMjduPSH5cFWPt31IbjKo/s72-c/sf-lokka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy