දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක් !
Homeප්‍රවෘත්ති

ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක් !

PropellerAds

ඇ තැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහ...

අගමැතිගේ ගිණුමෙන් ගත් මුදල් වාරික ක‍්‍රමයට ගෙවන්න ලොකුබණ්ඩාර පොරොන්දු වේ.. මුල් වාරිකය ගෙවයි
අනිවාර්ය විදුලි කැපීම ඇරඹෙන දිනය ගැන ගම්මන්පිල ජාත්‍යන්තරයට හෙළිකරයි
කබ්රාල් ලොකු වගකීමක් කරට ගනී! ජනාධිපතිටත් දැනුම් දෙයි! බැරිවුණොත් විනාසයක්!
තැම් දිස්ත‍්‍රික්කවල ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වූ බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ගාල්ල, කළුතර, ගම්පහ, නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදා වූ බව ඔහු පැවසීය.

නමුත් ඒ සියලු ස්ථානවල ඡන්ද ගණන් කිරීම නියමිත වේලාවටම ආරම්භ කළ බවත් ඒ මොහොත් සිටි කාර්ය මණ්ඩලයෙන් ගණන් කිරීම ආරම්භ කරන ලද බවද ඔහු කියා සිටියේය.

අද දහවල් 1.30 පමණ වන විට කුමන නිල ඡන්ද ප්රතිඵලයක් නිකුත් කළ හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා තව දුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක් !
ඡන්ද ගණන් කිරීමේදී මැතිවරණ කොමිසමට අකරතැබ්බයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH5-WwvTiBwaI4uUT9-DZq5HXpIa1pyP3Ge8OJGgOgjiAidcjGlzBoIn9p6Xgchqu-Uv_S0c5HRVUIUOReZwNHtBD-FOg1EY6AXvF8xRniCUn4GL3qycL-l0tfDybz4JFnzm_0uESsOBE/s320/z_p01-Mahinda-Deshapriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiH5-WwvTiBwaI4uUT9-DZq5HXpIa1pyP3Ge8OJGgOgjiAidcjGlzBoIn9p6Xgchqu-Uv_S0c5HRVUIUOReZwNHtBD-FOg1EY6AXvF8xRniCUn4GL3qycL-l0tfDybz4JFnzm_0uESsOBE/s72-c/z_p01-Mahinda-Deshapriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_554.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_554.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy