අද (03) උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප‍්‍රාප්තවූ සුවිශේෂ කලාකරු ආචාර්ය අමරදේවයන් වෙනුවෙන් එම ප‍්‍රතිකාර සඳහා රෝහල් ගාස්තු වශය...
අද (03) උදෑසන ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප‍්‍රාප්තවූ සුවිශේෂ කලාකරු ආචාර්ය අමරදේවයන්
වෙනුවෙන්
එම ප‍්‍රතිකාර සඳහා රෝහල් ගාස්තු වශයෙන් අයවියයුතු 469000 ක මුදල රජය දරන බව අද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා තිබේ.
(ජයවර්ධන පුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යන රෝහලකි.)
ඒ ගැන දන්වා ඇති නිවේදනය පහත පරිදිය.
වෙනුවෙන්
(ජයවර්ධන පුර රෝහල අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යන රෝහලකි.)
ඒ ගැන දන්වා ඇති නිවේදනය පහත පරිදිය.
COMMENTS