කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්...
හිටපු අමාත්‍ය
ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසාත් පසුගිය නඩු වාරයේදී එන බවට පොරොන්දු දී අධිකරණයෙන් අවසරයකින් තොරව මේ වන විට විදෙස් ගතවී ඇති නිසා
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් විය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය මෙම වරෙන්තු නිකුත් කර තිබේ.
COMMENTS