දින 70ක් තිස්සේ සිරගතකොට සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද ලබා දුන් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සමඟ අප්‍රේල් 03 වැනිදා දක්වා ...
දින 70ක් තිස්සේ සිරගතකොට සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද ලබා දුන් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සමඟ අප්‍රේල් 03 වැනිදා දක්වා තව දින 14ක් රිමාන්ඩ් කර තිබේ.
ඔහුගේ නඩු තීන්දුව බලන්නට අද අධිකරණයට බැසිල් නාමල් හා ශෂී වීරවංශ පැමිණ තිබිනි.
ඔහුගේ නඩු තීන්දුව බලන්නට අද අධිකරණයට බැසිල් නාමල් හා ශෂී වීරවංශ පැමිණ තිබිනි.
COMMENTS