දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බත්තරමුල්ලට නව අතුරු මාර්ගයක්
Homeප්‍රවෘත්ති

බත්තරමුල්ලට නව අතුරු මාර්ගයක්

PropellerAds

බත්තරමුල්ල මංසන්දියේ පවතින දැඩි මාර්ග තදබදය සැලකිල්ලට ගෙන පොල්දූව මංසන්දියේ සිට "සුහුරුපාය" පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම...

විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙත් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ - විජේදාස රාජපක්ෂ
25න් පසු දිගටම ලොක්ඩවුන්ද? නැද්ද?- තීරණාත්මක සාකච්චාවක් !
විදුර පෝට්සිටියට ජන්දය නොදුන් හේතුව එළියට
බත්තරමුල්ලට නව අතුරු මාර්ගයක්
බත්තරමුල්ල මංසන්දියේ පවතින දැඩි මාර්ග තදබදය සැලකිල්ලට ගෙන පොල්දූව මංසන්දියේ සිට "සුහුරුපාය" පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දක්වා ඉදිකරනු ලබන අතුරු මාර්ගය උඩුමුල්ල මංසන්ධිය දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා රජය රුපියල් මිලියන 250ක් වෙන් කොට තිබේ. 
 
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වන පොල්දූව මංසන්ධියේ සිට "සුහුරුපාය" පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල දක්වා ඉදිකිරීමට කැබිනට් මණ්ල අනුමැතිය අනුව නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 167ක් ද, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ "සුඛිත පුරවර" වැඩසටහන හරහා රුපියල් 400ක් ද වෙන් කොට ඇත.
 
රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව කොළඹ නගරය තුළ පිහිටා ඇති සියලු රාජ්‍ය ආයතන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය තුළ ප්‍රතිස්ථාපනය කිරීමට යෝජිතව ඇත. මේ අනුව බත්තරමුල්ල හා තදාසන්න ප්‍රදේශවල කඩිනම් දියුණුවක් සිදුවෙමින් පවතින අතර ඒ සඳහා අවශ්‍ය මාර්ග ගමනාගමන වැනි යටිතල පහසුකම් සැපයිය යුතුව ඇත.
 
මෙම කඩිනම් සංවර්ධනය සැලකිල්ලට ගෙන නාගරික සංවර්ධන අධිකාරිය මගින් බොරැල්ල - කඩුවෙල මහාමාර්ගයට සමාන්තව තවත් මාර්ගයක් යෝජනා කර ඇත. තවද, කැලණි පාලමේ සිට පිටත වටරවුම් මාර්ගය දක්වාද මාර්ගයක් යෝජනා කර ඇත. මෙම මාර්ග පද්ධතියේ ප්‍රථම අදියර ලෙස කිලෝමීටර් 4ක් දිග මාර්ගයක් පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා යෝජනා කර ඇත. මෙම මාර්ගය මගින් විගණකාධිපති දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සුහුරුපාය ගොඩනැගිල්ල, වෝටර්ස් එජ් හෝටලය, මහාමාර්ග අධිකාරියේ ගොඩනැගිල්ල හා සෙත්සිරිපාය අදියර 111 යෝජිත ගොඩනැගිල්ල සඳහා පහසු ප්‍රවේශයක් ලබාගත හැකිය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බත්තරමුල්ලට නව අතුරු මාර්ගයක්
බත්තරමුල්ලට නව අතුරු මාර්ගයක්
http://ift.tt/2fghtTA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_467.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_467.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy