දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙත් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ - විජේදාස රාජපක්ෂ
Homeප්‍රවෘත්ති

විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙත් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ - විජේදාස රාජපක්ෂ

PropellerAds

වරාය නගර පනත් කෙටුම්පතට ඡන්දය නොදුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය අනාගත සැලැස්ම හෙළිදරව් කරයි. "මම ක...

රෝහිතගේ පූසා නැති වෙලා; හොයල දුන්නොත් තෑගි දෙනවා
පෙන්ෂන් ගෙවන්නත් සල්ලි නැතිවෙනවා.. මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා.. හේතුව කොරෝනා නොවේ - රනිල් වික්‍රමසිංහ
ගිනි අවියක් රැගෙනවිත් යකා නැටූ දේශපාලකයා තිදරු මවකටත් පහර දීලා!
වරාය නගර පනත් කෙටුම්පතට ඡන්දය නොදුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය අනාගත සැලැස්ම හෙළිදරව් කරයි.

"මම කිසි දිනක බය ඇදුරු වේ නැහැ. කනත්තකට ගියත් නින්ද යනවා.හොල්මන් වලට යක්කුන්ට බය නැහැ" බව මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අභයාරාමයේ පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු ජනපතිවරයා තමන්ට කතා කළ සිද්ධියට ප්‍රතිචාර දක්වමිනි.

මින් ඉදිරියට තමාගේ දේශපාලන භූමිකාව පිළිබද තමා දන්නේ නැති බවත් එහෙම සැලසුමක් තමන් ගාව නැති බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඊට හේතුව තමන්ට පෞද්ගලික න්‍යාය පත්‍ර ඇති නිසා බවද සඳහන් කරයි.

"මම දැන් හිතන්නේ කටු ඔටුනු පැත්තකින් තබා නිදහස් වෙන එක ගැනයි.ජීවිතයේ සෑහෙන කාලයක් මම දුක් විඳලා විඳලා තියෙනවා රට වෙනුවෙන්.දේශපාලනයේදී කරන හැම දෙයක්ම ජනතාවට අදාලයි.මට තනතුරු මේනියාවක් නැහැ.සමහරු මට මට ගහනවා ඇමතිකමක් නොදුන්න නිසයි වරාය නගරයේ විරුද්ධ උනේ කියලා.එහෙම නම් මම හම්බන්තොට විරුද්ධ වුණේ රනිල් වික්‍රමසිංහ මට ඇමති කමක් නොදුන්න නිසාද.මට ඒ වෙලාවේ රටේ තිබුණු ප්‍රබලම ඇමතිකම් දෙකක්ම දීලා තිබ්බේ."යයිද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තමන්ට න්‍යාය පත්‍රයක් නැතිමුත් ඉතා ඉක්මනින් මේ රටේ ජනතාව න්‍යාය පත්‍රයක් හදා ගන්නා බවට අනාවැකියක් පළ කරන මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනපතිවරයා ජනපති වූයේ ඔහුගේ න්‍යාය පත්‍රයක් නිසා නොව පිටතින් හැදුනු න්‍යාය පත්‍රයක්  නිසා බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය හැදුනේ පාස්කු ප්‍රහාරය නිසා බවද අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය සිදු නොවන්නට ගෝඨාභය රාජපක්ෂට කිසිදිනක මේ රටේ ජනපතිවරයා වීමට නොහැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරයි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කර තිබුණේ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්දය විමසූ දින පෞද්ගලික පෞද්ගලික යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක් වෙමිනි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙත් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ - විජේදාස රාජපක්ෂ
විජේදාස අනාගත සැලැස්ම දිග හරියි: කනත්තෙත් නින්ද යන මිනිහෙක් මම - යක්කුන්ට බය නැහැ - විජේදාස රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAUl_F4wCEQiabzpgqLUf_8UiFfBmGbVxESXkSfEyHufFKNW3xkR9cBMkcpV2zmWovV8AEu1cE65r5OwefP3BAKyYFzH6p_i6jDxrE0JksoCBnwK30bBRFTM5XOdIsTBr2G5DkklB3j1A/s320/wijeyadasa-rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAUl_F4wCEQiabzpgqLUf_8UiFfBmGbVxESXkSfEyHufFKNW3xkR9cBMkcpV2zmWovV8AEu1cE65r5OwefP3BAKyYFzH6p_i6jDxrE0JksoCBnwK30bBRFTM5XOdIsTBr2G5DkklB3j1A/s72-c/wijeyadasa-rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_931.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_931.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy