ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සවිකරන ලද අලුත්ම ඉලෙක්ට්‍රෝනික ඡන්ද විමසුම් පද්ධතිය අනුව ඉදිරියේදී ඕනෑම විවාදයක ඡන්ද විමසීමක් රහස...
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සවිකරන ලද අලුත්ම ඉලෙක්ට්‍රෝනික ඡන්ද විමසුම් පද්ධතිය
අනුව ඉදිරියේදී ඕනෑම විවාදයක ඡන්ද විමසීමක් රහසිගතව
මෙම පද්ධතියේ ගණනය සඳහා සෑම මන්ත්‍රීවරයෙකුගේම ඇඟිලි සලකුණු කල් ඇතිව දත්ත ගබඩා පද්ධතියවට යොමු කිරීමට අවශ්‍යා ඇති නිසා අදාල ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට ආරම්භ කර තිබේ. දත්ත ගොනුව සම්පූර්ණවූ පසුව එම ක්‍රමයෙන් ඡන්ද විමසීම සිදු කිරීම තව නොබෝ දිනකින්ම ඇරඹෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි හෙළි කරනවා.
COMMENTS