අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්...
අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක මහතා අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පවා ඔහු අත්සන් කර නොමැති බවත් හර්ෂද සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් තමන්ට තවමත් 122ක බහුතරයක් ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සඳහන් කරයි.
Triple jumping disgrace Vasanatha Senanayake has not signed the affidavit of 122. So attempts by @MaithripalaS and #FakePM to say we lost one from our ranks is pure imagination. Please don’t try to beg to come back to @officialunp we@don’t want you. @RWijewardene pic.twitter.com/hDswb8hUlP
— Harsha de Silva (@HarshadeSilvaMP) November 21, 2018
COMMENTS