දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි
Homeප්‍රවෘත්ති

අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

PropellerAds

2017 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 107න් සම්මත වී තිබේ. ඒ අනුව අයවැය යෝජනාවලට පක්ෂව ඡන්ද 162ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක්...

එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?
අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)
බරපතළ වංචා පිළිබඳ පැමිණිලි 9ක පරීක්ෂණ අවසන්
අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි

2017 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 107න් සම්මත වී තිබේ.

ඒ අනුව අයවැය යෝජනාවලට පක්ෂව ඡන්ද 162ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමිවී ඇත.

අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එසේම ලංකා වතු කම්කරු කොංග්‍රසය, ඊපීඩීපී පක්ෂයේ ඩග්ලස් දේවානන්ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන්ය.

අයවැයට විරුද්ධව, ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, ප්‍රේමලාල් ජයසේකර, තේනුක විදානගමගේ, චතුර සේනාරත්න යන මහත්වරු ඇතුළු 097දෙනෙකු ඡන්දය විමසන අවස්ථාව වන විට පාර්ලිමේන්තු සභා ගර්භයෙහි නොසිට ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි
අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකෙන් සම්මතයි
http://ift.tt/2fqeC8g
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_310.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_310.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy