දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)
Homeප්‍රවෘත්ති

අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)

PropellerAds

යුද සමයේදී අතුරුදන්වූ පුද්ගලයින්ගේ දෙමව්පියන් හා ඥාතීන් අද (30) උදෑසන වව්නියාව, මන්නාරම, මුලතිවු හා කිළිනොච්චි යන පළාත්වලදී උද්ඝෝෂණ කිහිපය...

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පැන කූඩාරම් ගලවා විසි කරයි
නායකයන් රටින් පැන යන්න හෙලිකොප්ටර සූදානම් කරමින්?
EXCLUSIVE : අර්බූදය විසඳන්න ජනපති යෝජනා 3ක් ඉදිරිපත් කරයි! ඇමැතිවරු 2කට විරුද්ධ වෙයි! අවසන් තීන්දුව ජනපතිටම පවරයි!
අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)

යුද සමයේදී අතුරුදන්වූ පුද්ගලයින්ගේ දෙමව්පියන් හා ඥාතීන් අද (30) උදෑසන වව්නියාව, මන්නාරම, මුලතිවු හා කිළිනොච්චි යන පළාත්වලදී උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කොට තිබිණි.

ඒ ඒ ප්‍රදේශවල නගරාශ්‍රිතව උද්ඝෝෂණ වල නිරත පිරිස් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පා ගමනින් ගොස් ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍යවරයාටත් යොමු කිරීම පිණිස ලිපි කිහිපයක් දිසාපතිවරුන්ට භාරදීමට පියවර ගෙන තිබේ.

එම ලිපිවල සදහන්ව ඇත්තේ යුද සමයේදී අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන ලෙසයි.

අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති අතුරුදන්වූවන් පිළිබදව වූ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ඔවුන් මෙම ක්‍රියාදාමය අනුගමනය කොට ඇති බව අතුරුදන්වූවන්ගේ ඥාතී සංගමයේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් මහතා පැවසීය.

මීට අමතරව කොළඹ කැළණිය ප්‍රදේශයේදී මහා සමුළුවක් පවත්වා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගැනීමට නියමිත බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඡායාරූප පහතින්.

දිනසේන රතුගමගේ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)
අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)
http://ift.tt/2bxyKpP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/photos_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/photos_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy