දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?
Homeප්‍රවෘත්ති

එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?

PropellerAds

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගනු ලැබූවේ හමුදා බුද්ධී අංශය මඟින් බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවත් ඒ සඳහා සාක්ෂි තිබෙන බවත් එය සිද...

දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට එරෙහිව නඩු
දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට වැඩ වරදින ළකුණු
නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි - අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13 ක පුද්ගලයින් 48918කට පීඩාවට
එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගනු ලැබූවේ හමුදා බුද්ධී අංශය මඟින් බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවත් ඒ සඳහා සාක්ෂි තිබෙන බවත් එය සිදු කිරීමට මුල් වූයේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස වෙස්වලා ගත් බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති සරත් ජයමාන්න මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.

මෙම එල්ටීටීඊ වෙස්වලා ගත් බුද්ධී අංශ සාමාජිකයින් රාජගිරිය එක්නැලිගොඩගේ කාර්යාලයට පැමිණ ඔහු එලියට කැඳවාගෙනවිත් වාහනයකට දමා ඇස් බැඳ ගිරිතලේ යුද හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බවට හෙළිදරව් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර ඇත.

අදාළ පැහැරගැනීම සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ අගවිනිසුරු කේ.ශ්‍රී  පවන්, උපාලි අබේරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?
එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධිඅංශයේ දෙදෙනෙක්?
http://ift.tt/2caKpfz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_397.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_397.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy