රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඇල...
රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඇල්පිටිය රෝහලේ දැඩි
සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
ඇල්පිටියේ පසුගියදා (20දා) පැවැති ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් අතරතුර පුපුවේ අමාරුවක් අතවූ නිසා ඔහු හදිසියේ රෝහල්ගත කර තිබුණි.
COMMENTS