හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිතය. අමරදේව මහතා ජීවත්ව සිටිය...
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීමට නියමිතය.
අමරදේව මහතා ජීවත්ව සිටිය දී කළ ඉල්ලීමක් අනුව ඔහුගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාර දීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.
ලබන සෙනසුරාදා (05) මතක වස්‍ර පූජා කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.
COMMENTS