දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩියුටිෆ්‍රී බඩු ගෙන්වාදෙන රැවටිලිකාර සිකියුරිටි කෙනෙක් අරලියගහ මන්දිරයේ
Homeගොසිප්

ඩියුටිෆ්‍රී බඩු ගෙන්වාදෙන රැවටිලිකාර සිකියුරිටි කෙනෙක් අරලියගහ මන්දිරයේ

PropellerAds

තීරු බදු රහිත මිලට විදුලි භාණ්ඩ ලබා දෙන බව කියන අරලියගහ මන්දිරයේ ආරක්ෂකයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු විවිධ පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනි...

ජනාධිපතිවරණයේ ඒකාබද්ධයේ අපේක්ෂකයා ගෝඨා.
අගමැතිගේ විශ්වාසභංගයට අත්සන් 30ක් සුදානම්!
අද ඒකාබද්ධයේ පක්ෂ නායක රැස්වීමක් මහින්ද නිවසේදී.

තීරු බදු රහිත මිලට විදුලි භාණ්ඩ ලබා දෙන බව කියන අරලියගහ මන්දිරයේ ආරක්ෂකයකු ලෙස පෙනී
සිටි පුද්ගලයකු විවිධ පුද්ගලයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් වංචා කිරීමේ සිද්ධික් ගැන අගමැතිවරයාට
හා ‍පොලිස්පතිවරයාට පැමිණිලි ලැබිමෙන් පසු එම තැනැත්තා අල්ලාගන්නට පරීක්ෂණ අරඹා ඇත.
 ඩබ්ලිව්.ඒ. කුමාර නිමන් පෙනී සිටින මෙම පුද්ගලයා

ගැන මුල්වරට වාර්තාවී ඇත්තේ පසුගිය සැප්තැම්බර් 25වනදාය.
 ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට තීරු බදු රහිත මිලට විදුලි භාණ්ඩ ලබාදෙන බව පවසා අරලියගහ මන්දිරය ඉදිරිපිටට එන්නැයි දන්වා ඇති මෙම පුද්ගලයා  ව්‍යාපාරිකයා පැමිණි පසුව රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ගෙන අරලියගහ මන්දිරය තුළට ගොස් ඇති අතර පසුව දීර්ඝ වේලාවක් බලා සිටියත් එම තැනැත්තා පැමිණ නැත. ඔහු අතුරුදන් වූ බවට පැමිණිල්ලක්
අදාළ ව්‍යාපාරිකයා විසින් අගමැතිවරයාට හා ‍පොලිස්පතිවරයාට යොමු කර ඇත්තේ ඉන් පසුවයි.
මේ පුද්ගලයා මොනරාගල මැදගම පදිංචි ප්‍රභූ ආරක්ෂක සේවයට අනුයුක්ත නිලධාරියෙකු බවත් වාර්තාවෙයි.
කොල්ලුපිටිය ‍පොලිසියට මොහු සම්බන්ධ පැමිනිලි කිහිපයක්ම ලැබී ඇති අතර මේ ගැන පරීක්ෂණ අරඹා ඇත.
කැමරා පද්ධති සවිකර ඇති අරලියගහ මන්දිරයේ අධි ආරක්ෂිත කලාපය තුළදීත් මිනිසුන් රවටන්නට ඔහු උත්සාහ දැරීම ගැන පොලිසිය පුදුමවී තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩියුටිෆ්‍රී බඩු ගෙන්වාදෙන රැවටිලිකාර සිකියුරිටි කෙනෙක් අරලියගහ මන්දිරයේ
ඩියුටිෆ්‍රී බඩු ගෙන්වාදෙන රැවටිලිකාර සිකියුරිටි කෙනෙක් අරලියගහ මන්දිරයේ
http://ift.tt/2e7hlqQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy