අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මේ වන විට අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි....
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මේ වන විට අත්සන් තබා ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
ලබන 23 වන දා රැස්වන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව සාකච්ඡා කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් අද (16) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදි පැවැත්විය.
එහිදී බැඳුම්කර වාර්තාව මෙන්ම පසුගිය රජයේ මූල්‍ය කළමනාකාරීත්වය පිළිබඳවද සාකච්ඡා කළ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේය.
COMMENTS