පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දිනවල පැවැත්වෙන ජන හමුවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරයි. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජප...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දිනවල පැවැත්වෙන ජන හමුවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කරයි.
මේ අතර වත්මන් ආණ්ඩුව ඡන්ද දායකයින් බිය වද්දා ඡන්දය ලබා ගැනීමේ උත්සහයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
COMMENTS