දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි
Homeප්‍රවෘත්ති

'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි

PropellerAds

මේවන විට රට යන විදිය වැරැදි බවත් ඒ පිළිබඳ තමා ඕනෑ තරම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බවත් අගමැතිවරයාගේ සොහොයුරු, ටීඑන්එල් ආ...

හම්බන්තොටින් තවත් අක්කර 15,000ක් චීනෙට
කැනඩා විදෙස් ඇමති උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි (VIDEO)
'මහින්ද ඉල්ලන් කෑවා අපිත් කෑවා' - බුද්ධදාස කියයි
'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි

මේවන විට රට යන විදිය වැරැදි බවත් ඒ පිළිබඳ තමා ඕනෑ තරම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇති බවත් අගමැතිවරයාගේ සොහොයුරු, ටීඑන්එල් ආයතනයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ යන ක්‍රමය ප්‍රශ්න ගොඩකට මුල විය හැකි බවද සිළුමිණ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශාන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

දේශපාලනික බලය තිබෙන මොහොතක ඉන් ප්‍රයෝජන ගෙන TNL ආයතනය ජනප්‍රිය සහ ලාභ ලබන තැනක් බවට පත් නොකරන්නේ ඇයි දැයි එහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ “මොකටද....? මං මගේ වැඩ, රනිල් එයාගෙ වැඩ. මල්ලි අගමැති වුණා කියලා එයාගෙ බලය මට අවශ්‍ය නැහැ. අපිට ඇඩ්ස් ලැබෙනවට වඩා අහිමි වෙනවා වැඩියි මේ කතාව නිසා. ‘අනේ අපි TNL එකට ඇඩ් දුන්නොත් කියයි ෆේවර් කළා කියලා....’ කට්ටියක් එහෙම කියනවා. ඇඩ් වැඩිවුණොත් ‘ආ ඔය මල්ලිගෙ බලය පාවිච්චි කරලනේ....’ තව කට්ටියක් එහෙම කියනවා. ඒ නිසා මේ යන මධ්‍යම ප්‍රතිපදාව මට හොඳයි.“

ව්‍යාපාරික සාදවලදි තමා වැඩිය නොදකින්නේ එම සාදවලට සහභාගී නොවන නිසා බවත් අත්‍යාවශ්‍යම දේකට හැර වෙන කිසිම සාදයකට තමා නොයන බවත් සඳහන් කර ඇති ශාන් වික්‍රමසිංහ මහතා තමන් ලෝකෙ වටේ ගොස් අවසන් බැවින් මේවන විට පාස් පෝට් එකක්වත් නොමැති බවද පෙන්වා දී ඇත.

අගමැතිතුමාගේ සහෝදරයා, මාධ්‍ය ආයතනයක ප්‍රධානියා ලෙස ආරක්ෂක නිලධාරීන් නොසිටීම පිළිබඳ මාධ්‍යවේදීයා නැගූ ප්‍රශ්නයකදී ඊට පිළිතුරු දෙමින් ශාන් වික්‍රමසිංහ මහතා කියා සිටියේ “රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මේ රබර් වතු මැදින් කඩේට යන, ඕනෙ වුණොත් පාන් ගෙඩියකුත් සිලි මල්ලෙ දාගෙන එන මං වගේ මනුස්සයකුට මොන සිකුරුටිද... සමහරුන්ට නම් වැසිකිලි යන්නත් සිකුරිටි ඕනේ. මට එහෙම ප්‍රශ්නයක් නැහැ.“  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි
'රට යන අත වැරදියි කියා රනිල්ට ඕන තරම් කිව්වා' - රනිල්ගේ සොහොයුරු ශාන් හෙළි කරයි
http://ift.tt/2f8t9bn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_144.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_144.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy