රතු පස්වල වෙඩි තැබීමෙන් මියගිය තිදෙනා සම්බන්ධ අධිකරණ තීන්දුව යුද හමුදා මූලස්ථානයට නිල වශයෙන් දැනුම් දුන් පසු යුද හමුදාපතිවරයා ඊට අදාළ ක්‍ර...
රතු පස්වල වෙඩි තැබීමෙන් මියගිය තිදෙනා සම්බන්ධ අධිකරණ තීන්දුව යුද හමුදා මූලස්ථානයට නිල වශයෙන් දැනුම් දුන් පසු යුද හමුදාපතිවරයා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාව පරීක්ෂණයක් පැවැත්විය.
අධිකරණයේ තීන්දුව යුද හමුදා මූලස්ථානයට දැනුම් දුන් පසුව යුද හමුදා පරීක්ෂණ වාර්තාද සසඳමින් අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS