දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනය පොලිසියේ 5දෙනා යළි රිමාන්ඩ්
Homeප්‍රවෘත්ති

යාපනය පොලිසියේ 5දෙනා යළි රිමාන්ඩ්

PropellerAds

යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05දෙනා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ...

“ජනාධිපති මට ඇමතිකමක් නොදෙන්නේ පුද්ගලික වෛරයට" - ෆොන්සේකා ජනපතිට විරුද්ධව තීරණයක් ගන්න සැරසෙයි
"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)
නිදහස් දිනයේ නමත් වෙනස් වෙයි
යාපනය පොලිසියේ 5දෙනා යළි රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05දෙනා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක, සැරයන් පී.එස් ජයවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන, ලක්නාමාන්න, නවරත්න එලෙස රක්ෂිත බන්ධනාගරගත කිරීමට නියමවූ අයයි.

යාපනය සරසවියේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන් වෙඩි වැදී මිය ගොස් ඇතැයි ද, එම විශ්ව විද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය කජන් හිසට වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇතැයි ද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කියැවිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනය පොලිසියේ 5දෙනා යළි රිමාන්ඩ්
යාපනය පොලිසියේ 5දෙනා යළි රිමාන්ඩ්
http://ift.tt/2f0HbvX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/5_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/5_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy