දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)
Homeප්‍රවෘත්ති

"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)

PropellerAds

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මීලග...

පොහොට්ටුව අපව සලකන්නේ නෑ. අපටත් වෙන ගමනක් ගැන කල්පනා කරන්න වෙයි - තිස්ස විතාරණ (VIDEO)
අයවැය එක්කම කැබිනට් මාරුවක්!
පුතා සමග තරුණියක් පැහැරගන්න ගිය ක්‍රිකට් ගුරා රිමාන්ඩ්

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ කතාව දැන් බොහෝ දෙනෙකු කියන නිසා එය විහිළුවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයා විය යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන මිනී නොමරන සුළු ජාතීන්ගේ ඡන්ද ගතහැකි පුද්ගලයෙකු බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ අග භාගයේදී නිසා ඒ වන විට සුදුස්සෙක් ඊට තෝරා ගැනෙනු ඇතැයිද ඔහු කියා සිටී.

මාධ්‍යවේදීන් විසින් කල විමසීමකට පිලිතුරු ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)
"මිනී මරන්නේ නැති කෙනෙක්ට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනේ" - වෙල්ගමගෙන් සැර කතාවක් (VIDEO)
http://am.lk/media/k2/items/cache/7e0c432ec7c20eef744ceed2a9be5f43_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy