කැළණිය, පෙතියාගොඩ කන්ටේනර් අංගනයේ බ්‍රසීලයෙන් ගෙන එන ලද සීනි කන්ටේනරයක තිබී රුපියල් කෝටි 45ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සොයාග...
කැළණිය, පෙතියාගොඩ කන්ටේනර් අංගනයේ බ්‍රසීලයෙන් ගෙන එන ලද සීනි කන්ටේනරයක තිබී රුපියල් කෝටි 45ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් සොයාගෙන තිබේ.
ඊයේ (09) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය විසින් කරන ලද වැටලීමකදී අදාළ මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත..
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර එම මත්ද්‍රව්‍ය තොගය මේවන විට කොළඹට ගෙන එමින් සිටින බව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කරයි.
වීඩියෝව පහතින්.
COMMENTS